05 Nov 2008 -
පෑව මල් සිනා ඔබ මට මා වශී වුනා ඔබ හට
තාම මා සිතේ රැඳී තියේ
වේදනා ගෙනේ හදවත දරා ගන්න බැරි තරමට
කාරනා පැතුම් අතීතයේ
නිලන වැසි සමේ ඉකි බිඳ හඬන සිත ම ගේ නුඹ ගැන
හීනය සිත යටම නිදි වරයි
හිතට හිත නැතත් නෙත ළඟ තවම මැවි මැවී නොපෙනෙන
ජීවිතයට සැනසුම නුඹමයි
සුවඳ මල් නෙලා සැරසුව පාට හැඩ තියා ගැලපුව
මගේ නොවන සිත නුඹේ ළඟයි
කඳුළු තව තියේ සීතල හඬනවා ම නම් දෙනුවන
මගේ නෙතට හදවත කොඳුරයි