Showing posts with label Gayantha Wijerathna. Show all posts

රෑ අහසේ තරු දිලෙන තරම්-ගයන්ත විජේරත්න-raa ahase dilena taram-Gayantha Wijerathna

රෑ අහසේ තරු දිලෙන තරම්
මා මනසේ ඔබ රැදෙනවනම්
විශ්වයේනම් නොවේ තවත්
මෙවන් සැනසුමක්
හදට උණුසුමක්

නුවන් තෙමී විසිරෙනා
නුබේ කදුලු පාකරන්න වැහි වළාවකින්
වැහි වැටෙන්න ලන් වෙනකොට
අකාසෙට දෙනෙත් යොමා බලා සිටින්නම්
වැටෙන වැටෙන වැහි බිදුගෙන
මා සගවන්නම්

මල් උයනක සැරි සරන්න
සමනළයනී ඉගිල එන්න නුබලට හැකිනම්
පන්හිද ළග තනි වෙනකොට
මා ලියනා කවි ගී වැල් ඈතට ගෙනහින්
ඇයට ඇහිද ගන්න දුරක වීසී කරාපන්

ගායනය-ගයන්ත විජේරත්න
Powered by Blogger.

Blog Archives (සිංහල ගී පද)

Map

About Me

My Photo
ඔබ දුන්නු සතුටට වැඩි දුකක් මා විඳින බැව් තනිවී ඔබ දන්නෙ නෑ එය දන්නවා නම් යන්නෙ නෑ වෙන්වී

Followers

Total Pageviews

Visitors