Showing posts with label Nilantha Rajendra. Show all posts

පෑව මල් සිනා-නිලන්ත රාජේන්ද්‍ර-Pawa mal hina-Nilantha Rajendra

පෑව මල් සිනා ඔබ මට මා වශී වුනා ඔබ හට
තාම මා සිතේ රැඳී තියේ
වේදනා ගෙනේ හදවත දරා ගන්න බැරි තරමට
කාරනා පැතුම් අතීතයේ

නිලන වැසි සමේ ඉකි බිඳ හඬන සිත ​ම ගේ නුඹ ගැන
හීනය සිත යටම නිදි වරයි
හිතට හිත නැතත් නෙත ළඟ තවම මැවි මැවී නොපෙනෙන
ජීවිතයට සැනසුම නුඹමයි

සුවඳ මල් නෙලා සැරසුව පාට හැඩ තියා ගැලපුව
මගේ නොවන සිත නුඹේ ළඟයි
කඳුළු තව තියේ සීතල හඬනවා ම නම් දෙනුවන
මගේ නෙතට හදවත කොඳුරයි
Powered by Blogger.

Blog Archives (සිංහල ගී පද)

Map

About Me

My Photo
ඔබ දුන්නු සතුටට වැඩි දුකක් මා විඳින බැව් තනිවී ඔබ දන්නෙ නෑ එය දන්නවා නම් යන්නෙ නෑ වෙන්වී

Followers

Total Pageviews

Visitors