Showing posts with label Nelu Adhikari. Show all posts

ඔහු අයිති මටයි-නෙලූ අධිකාරි -ohu ayithi matayi- Nelu Adhikari

ඔහු අයිති මටයි ඇයට නොවෙයි
අප ළං කලේ දෙවියනි ඔබමයි
ඔහු වසඟ උනේ මිරිඟුවටයි
දෙවියනි මා හිමි නෙතු වැසුනේ ඇයි

සෙනෙහස ගැඹුරුයි පරතෙර නොපෙනෙයි
පන නල විලසින් දිවි සවි රැක දෙයි
ගිලිහුණු සෙනෙහස සිත උමතු කරයි
ගත සම් මස් ලේ විනිවිඳ දුක දෙයි

අසරණිය මමම්යි මගෙ මුළු ලොවම ඔහුයි
ඔහු පාමුල මා පැතු තුසීතයයි
මේ විරහ දුකින් මා දිවි නොරැඳෙයි
දෙවියනි ඔබ අප වෙන් කෙරුවේ ඇයි



ගායනය-නෙලූ අධිකාරි

Powered by Blogger.

Blog Archives (සිංහල ගී පද)

Map

About Me

My Photo
ඔබ දුන්නු සතුටට වැඩි දුකක් මා විඳින බැව් තනිවී ඔබ දන්නෙ නෑ එය දන්නවා නම් යන්නෙ නෑ වෙන්වී

Followers

Total Pageviews

Visitors