සිතට හොර මන් ඔබේ වෙලා දැන්-රහල් අල්විස්-Sithata hora man-Rahal Alwis

සිතට හොර මන් ඔබේ වෙලා දැන්
ලොවට හොර මන් පෙම් කරන්නම්
ඇගේ නිසා මන් දුරින් හිදින්නම්
දුරට වෙලා මන් පෙම් කරන්නම්

වැටහෙන්න නෑ කදුළු වෙයි මෙසේ
වෙන් වෙන්නෑ මියෙන තුරු මගේ ආදරේ

නෙතු සිඹින සිඹින සුසුමන් පවා පාරවයි හද මගේ
ඔය ගලන ගලන කදුලින් නුඹේ
සසලවයි සිත මගේ
කඳුලු පුරෝගෙන ඉන්න හිතාගෙන
නුඹේ  සිනා අතර මියැදෙන්නම් ඉතින් මන්
මියැදෙන්නම් ඉතින් මන්

පෙරදා මා රෑ අහසේ
පෑයූ සද සාවී
අද රෑ මගෙ අහසේ පායාපන් රහසේ
නුඹ දන්නවාද දන්නෙ නෑ මගෙ ආදරේ
නුඹ ඉන්නවාද දන්නෙ නෑ මගෙ ලෝකයේ....///
නුඹට දැනෙනවාද දන්නෙ නෑ මගේ ආදරේ


සිතට හොර මන්...

ගායනය : රහල් අල්විස්

Leave a Reply

Powered by Blogger.

Map

About Me

My Photo
ඔබ දුන්නු සතුටට වැඩි දුකක් මා විඳින බැව් තනිවී ඔබ දන්නෙ නෑ එය දන්නවා නම් යන්නෙ නෑ වෙන්වී

Followers

Total Pageviews

Visitors