දනන් රුරිරු බී-නන්දා මාලනී-danan ruhiru-nanda malani-pawana album



දනන් රුරිරු බී පණ නල හප කරන
හයින් හාගතේ තබවා උන් පෙලන
එවුන් මරු කටට නොයවන දෙව්වරන
දෙවුන්දරින් යනු පුදපෙත් නොපිලිගෙන

සතර උගත් දරුකැල ඇවිදිති බඩගා
විතර විකුම් පෙන්නයි කාසිය මුරගා…//
දුරැර හරිනු දොස් නැත නොකර නිගා
කතරගමින් පිටමන්වී යනු මුරුගා

නැගෙන්නට සදන අත් පෙල බිමට නැමූ
සිතන්නට තිබෙන සිත් වල අගුලු දැමූ…//
යකුන් නසනු තට බැරිනම් අපි නසමු
සමන් සුරිඳ යනු නොරැඳී සබරගමූ

Leave a Reply

Powered by Blogger.

Blog Archives (සිංහල ගී පද)

Map

About Me

My Photo
ඔබ දුන්නු සතුටට වැඩි දුකක් මා විඳින බැව් තනිවී ඔබ දන්නෙ නෑ එය දන්නවා නම් යන්නෙ නෑ වෙන්වී

Followers

Total Pageviews

Visitors